Saturday, October 15, 2022

පිලිකා රෝගය නිට්ටාවට සුව කල හැක.Cancer can be cured.

පිලිකා රෝගය නිට්ටාවට සුව කල හැක.Cancer can be cured. .

පිළිකා රෝගය Cancer සුව කිරීම.

මෙම රෝගය සුව කිරීම සඳහා භාවිතා කරන ප්‍රධාන වෙදකම වන්නේ විශ්වයේ ජීව බල ශක්තිය Healing Of Universal Life Force Energy..
උපයෝගී කරගෙන කරනු ලබන වෙදකමයි. මෙම වෙදකම ජලය හරහා මා විසින්ම සොයාගන්නා ලද විශේෂ වෙදකම් ක්‍රමයක් නිසා මම ඒ තුළින් පිළිකා රෝගීන් විස්මිත ලෙස සුව කිරීම සිදු කරනවා.

එපමණක් නොව බෝවෙන සහ බෝ නොවෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරන්නට පුළුවන්..මෙහි සදහන් ලිපි පෙළ හොදින් කියවන්න.එවිට ඔබට එය තේරුම් ගැනීම අපහසු නොවනු ඇත..

පිළිකාවක් යනු සිරුරෙහි ඇති සෛල කාණ්ඩයක ඇතිවන රෝගී තත්ත්වයකි.මිනිස් සිරුර ගොඩනැගී ඇත්තේ සෛල රැසක එකතුවෙනි. මෙම සෛලයේ මූලික කොටස වන න්‍යෂ්ටියේ ඩීඑන්ඒ අනුවේ භෂ්ම අනුපිළිවෙළ නිවැරැදි ලෙස සකස් නොවී එහි අනුපිටපතක් සකස් වීම සිදු වුවහොත් එම සෛලය විකෘති තත්ත්වයට පත්වීම සිදු වෙනවා. එම විකසන වූ සෛලය පිළිකාවක් ලෙස හැඳින්විය හැකියි. මෙම විකසන වූ සෛල සිරුර පුරාම ඇතිවිය හැකි අතර ඒ අනුව පිළිකා විවිධ ආකාරයෙන් සිරුර පුරාම ඇතිවිය හැක.
මෙහිදි එම අදාල සෛල කාණ්ඩය එහි සාමාන්‍ය විභේදන සීමාවෙන් ඔබ්බට පාලනයකින් තොරව වර්ධනයක් පෙන්නුම් කරන අතර එම සෛල අවට ඇති පටක වෙතට ආක්‍රමණශීලි ලෙස ව්‍යාප්ත වීමෙන් ඒවා විනාශ කරන අතරම සිරුරෙහි වෙනත් ස්ථාන වෙත වස‍ා පද්ධතිය හෝ රුධිරය මගින් පිළිකා සෛල ව්‍යාප්ත කෙරේ. ඉහත කී ලක්ෂණ තුන මගින් පිළිකාවක් පිළිකාවක් නොවන වර්ධනයකින් වෙන්කර ගත හැකිය. පිළිකාවක් නොවන වර්ධනයක් එයට සීමා වන අතර අවට ඇති පටක වෙත ආක්‍රමණශීලි නොවන අතර සිරුරේ වෙනත් ස්ථාන වෙත එම සෛල ගමන් කිරීමක් සිදු නොවේ. බොහෝ පිළිකා‍ අවස්ථා වලදී ගෙඩියක් වැනි වර්ධනයක් පෙන්නුම් කරන අතර ලියුකේමියාව වැනි පිළිකාවන්හිදී එසේ වීමක් සිදු නොවේ.
වස විෂ ආහාර වර්ග ගැනීම තුළින් සිරුරේ ලේ ධාතුව දූෂණය වීම සිදුවන අතර එම විෂ ලේ නිසා විකෘති සෛල වර්ධනය වීම සිදුවීමෙන් මෙම පිළිකා රෝගය ඇතිවීම සිදුවෙනවා..

01.පිළිකා ඇතිවීම සදහා බලපාන හේතුන්......
* අධික දුම්කොළ භාවිතය
* අධික මත්ද්‍රවය භාවිතය
* රැකියා ආශ්‍රිත හේතුන් (ආකර/ලී කුඩු/ඇස්බැස්ටස්/ඩයි)
* ආහාර රටාවේ වෙනස්කම් (ක්‍ෂණික හා කෘත්‍රිම ආහාර)
* ඖෂධවල බලපෑම
* විකිරණ වල බලපෑම
* අසංතෘප්ත මේදය. එහෙත් ඒවා අධිකව ගැනීම තරබාරුවීමට බල පෑ හැකියි.
* දීර්ග කාලීන ආසාදන
* ප්‍රතිශක්ති ඌණතා
* ප්‍රවේණිගත තත්වයන්...

නිරෝගී ජිවන රටාවක් ඇතිකර ගැනීමෙන් පිළිකාවන්ගෙන් 1/3 ක් වලක්වා ගත හැකි අතර පිළිකා වලින් 1/3 ක්ම කලින් හදුනා ගැනීමෙන් සම්පුර්ණයෙන්ම සුව කළ හැකි වේ. හරක් මස් ඉතා අහිතකරයි. පිළිකා වර්ධනයට හරක් මස් බලපානවා. ප්‍රතිකාර ගන්න කාලයේ මස්, මාළු, බිත්තර, උෂ්ණ අධික ආහාර නොගත යුතුයි. ඇල්වතුර සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි. මේවායෙන් දුරස්වෙලා ප්‍රතිකාර ගෙන සුවය ලැබුවට පස්සේ ඉඳල හිටලා කැමැති දෙයක් ගත්තට කමක් නෑ.

බොහෝ පිළිකා ඇති වීමට හේතුවු කරුණු ලෙස හඳුනාගෙන ඇත්තේ මිනිසාගේ වැරදි ජීවන රටාවයි. එදා අපේ පැරැන්නන් ස්වභාව ධර්මය හා එක්ව ඉතා සරල දිවිපෙවෙතක් ගතකළහ. ඔවුන් ස්වා‍භාවික පරිසර‍යෙන් ලබා ගත් පැලෑටි, අල වර්ග, වස විස නැති ධාන්‍ය වර්ග, එළවළු වර්ග හා පලතුරු ආහාරයට ගත්හ. පිරිසිදු වාතය ආශ්වාස කළහ. පිරිසිදු ජලය පානයට ගත්හ. මේ නිසා ඔවුන් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවු අතර පිළිකා වැනි රෝග තත්ත්වයන් දක්නට තිබුනේ ඉතා අවම මට්ටමක බව පෙනේ.


නමුත් වර්තමානයේ අප ගත කරන්නේ සංකීර්ණ ජීවන රටාවකි. අතීතයේ මෙන් සරල දිවිපෙවෙතක් ගත කිරීම අසීරු වී ඇති නමුත් දැනුවත්වීම හා උත්සාහය තුලින් යම් ප්‍රමාණයකට ‍හෝ ඉන් මිදීමට අපට හැකියාව ඇත. පිළිකා ඇති වීමට හේතුවු ප්‍රධාන කරුණු කිහිපය අතරින් ආහාර ප්‍රධාන තැනක් ගනී. මෙය පිළිකා පමණක් නොව බෝනොවන රෝග රැසක් ඇති වීමට ද හේතුවක් වී ඇත.

මීට හේතුවී ඇත්තේ අප අද වැරදි ආහාර රටාවකට යොමු වී තිබීමයි.අවිවේකී බවත් පහසුවත් නිසා අද බොහෝ දෙනා වෙළද පොලෙන් මිළදී ගන්නා පිළියෙල කරන ලද ක්ෂණික ආහාර ගැනීමට පෙළඹී ඇත. එම ආහාර වල ඇති රස කාරක, වර්ණ කාරක හා කල්තබා ගැනීම සදහා යොදනු ලබන රසායන ද්‍රව්‍ය ශරීරය තුල පිළිකා කාරක ලෙස ක්‍රියා කරයි. උදාහරණ ලෙස ගත්කල සොසේජස්, කෘතීම බීම වර්ග, මීට් බොල්ස්, ටින්කළ ආහාර, හැම්, බේකන්,රස කාරක පැකට් සහිත නුඩ්ල්ස් හා සෝයා මීට් ආදී සකස් කරන ලද ආහාර හා කෘමි නාශක හා වල් නාශක වැනි රසායන ද්‍රව්‍ය යොදා වගා කරන ලද පළතුරු එළවළු හා ධාන්‍ය වර්ගත් හැදින්විය හැක. .

අනෙක් ප්‍රධාන හේතුන් වන්නේ දුම්කොළ හා දුම්වැටි භාවිතය, බුලත් කෑම හා මත්වතුර පානයයි. මේ නිසා බොහෝ විට මුඛ පිළිකා ඇතිවේ. දුම්වැටියෙන් පිටවන දුමෙන් පිළිකා කාරක රසායන ද්‍රව්‍ය 70 කට වැඩි ප්‍රමාණයක් අඩංගු බව පර්යේෂණවලින් තහවුරු කර ඇත. මුඛ පිළිකා නිසා දිනකට අප රටෙහි දෙදෙනෙකු මිය යන බව ඔබ දන්නවාද? එසේනම් ඉහත අවදානම් සාධක වලින් මිදීමෙන් පිළිකාවෙන් ඈත්වීමට හැකිවනු ඇත..

ඇස්බැස්ටෝස් වැනි ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවන්හී රැකියාවල නිරතවුවන්, විකිරණවේදීන්, කෘෂි රසායනික ද්‍රව්‍යයන් සමඟ නිතර ගැටෙන පුද්ගලයින්ද පිළිකා රෝග වලට ගොදුරුවීමේ ප්‍රවණතාවය වැඩි බව හඳුනා ගෙන ඇත. මෙම බාහිරින් ඇති වන්නාවු හේතුන් පමණක් නොව ජානමය හේතුන්ද පිළිකා ඇතිවීමට තවත් එක් හේතුවක් ලෙස දැක්විය හැකිය.:
එපමණක් නොව විවිධ ඖෂධ වර්ග දීර්ඝ කාලයක් ගැනීමෙන්ද පිළිකා ඇතිවීමේ අවදානමක් පවති.මෙය බොහෝ විට රෝගියකු වෛද්‍ය නිර්දේශයන්ගෙන් බැහැරව තමාගේ අභිමතය පරිදි ඖෂධ ගැනීමෙන් ඇතිවිය හැක. එපමණක් නොව නොයෙකුත් වෛරස් ආසාදන, වැරදි ලිංගික චර්යා, පාරිසරික හේතුන් හා මානසික ආතතියද පිළිකා ඇති කිරීම කෙරේ බලපාන බව හඳුනා ගෙන ඇත.?
නමුත් වර්තමානයේ දේශිය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා ප්‍රතිකාර සදහා බොහෝ විට ශාක ඖෂධ භාවිතා කරනු ලබයි.ශාක ඖෂධ විෂපළක 3 රහිත වන අතර අතුරු ආබාධ නොමැති බැවින් ප්‍රවේශම් සහිතව දීර්ඝ කාලයක් ලබා දිය හැකිය. මෙම ශාක ඖෂධ විවිධ ආකාරයෙන් ක්‍රියාකර පිළිකා නැසීමට සහාය වේ. එනම් පිළිකා ඇතිකරන රසායන ආදියෙහි විෂ නැසීම වැඩි කිරීම, ප්‍රතිඔක්සිකාරක ක්‍රියාව, අර්බුද අඩුකරන ප්‍රෝටීන් නිපදවීම, ඩී.එන්.ඒ.ක්‍රියා සමතුලිත කිරීම, සෛලයන් අතර සම්බන්ධතාවය ප්‍රකෘතිමත් කිරීම, ස්ථානිකව සහ ශරීරයේ පැතිරීම වැළැක්වීම, ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය කිරීම සිදු කෙරේ.


අප එදිනෙදා ගන්නා බොහෝ ආහාරයන්ද මේ සඳහා වු ඖෂධ ලෙස ක්‍රියා කරයි .විවිධ වර්ණ සහිත ආහාර එනම් කැරට්, තක්කාලි, බීට් , වැනි එළවළු වර්ග වලද ගොටු කොළ, සාරණ, සලාද, රතු වියලි මිරිස් මෙන්ම සුදුරු ,මාදුරු, උළු හාල්,කහ,එනසාල් කරාබු නැටි ,කුරුඳු, ගම්මිරිස්, සුදුළුණු වැනි කුළු බඩු වර්ග වලද පිළිකා නාශක ගුණ අඩංගු වේ. ඉරමුසු, නෙල්ලි, රසකිඳ, පොල්පලා හාතාවාරිය වැනි ඖෂධීය පානයන් පිළිකා නාශක ගුණයෙන් යුතු වන අතර ප්‍රතිශක්ති ජනන ගුණයෙන් ද යුක්තය.

දෙහි, දොඩම්, නාරං, බෙලි, කටු අනෝදා, මුද්දරප්පලම්, වැනි පලතුරු වර්ගද කුඩා මාළු වර්ගද, කෙදි සහිත ආහාර එනම් කොහිල, පලා වර්ග, කෙසෙල් මුව වැනි ආහාර පිළිකා නාශක ගුණයෙන් යුත් ආහාරයන්ය. එහෙයින් වස විස නැති මෙවැනි ආහාර රටාවකට හුරු වීම තුලින් පිළිකා වැළදීමේ අවදානම අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ශාක ඖෂධවල ඇති පිළිකා වලට එරෙහි ප්‍රතිශක්ති වර්ධන ගුණය හේතුකොට ගෙන පිළිකා රෝගය සුව වීමටත් වේදනාවෙන් සහ වෙනත් අපහසුතාවයන් ගෙන් තොර සුව පහසු දීර්ඝ ජීවිතයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. ඒ සදහා ඔබට සහාය වීමට හැකියාවක් ඇත..

02.පිළිකා ඇතිවීම් වලක්වා ගැනීමට සුදුසු ආහාර......
* කහ,
* කරවිල,
* කටු අනෝදා,
* වැලි අනෝදා,
* කටුපිල,
* අහු,
* වැටේ මුරුංගා,
* කතුරුමුරුංගා,
*කුරුදු,
* පේර,
* දිවුල්,දෙළුම්,කරපිංචා,
* සුදුළුණු,රතුළුණු,ඉගුරු,
* වට්ටක්කා,තක්කාලි,
* මදුරුතලා,කුරක්කන්,ගොරකා,මාදන්,
* නෝකෝල්,රත්නිටුල්,වරා,
* කැප්පෙටිය,වේල,බිම්කොහොඹ,
* කංසා,ගංජා, ත්‍රෛයිලෝක විජය පත්‍ර,
* රණවරා,හින් ඉරමුසු,මිනීමල්,කොස්,වැල වරකා,පොලොස්,තවත් බොහෝ ඇත.,,,,,

මෙම රෝගය සුව කිරීම සඳහා භාවිතා කරන ප්‍රධාන වෙදකම වන්නේ විශ්වයේ ජීව බලය උපයෝගී කරගෙන කරනු ලබන වෙදකමයි. මෙම වෙදකම ජලය හරහා මා විසින්ම සොයාගන්නා ලද විශේෂ වෙදකම් ක්‍රමයක් නිසා මම ඒ තුළින් මෙය පිළිකා රෝගීන් විස්මිත ලෙස සුව කිරීම සිදු කරනවා. අප පළමුව කළ යුත්තේ මෙවැනි රෝග ඇතිවීම වළක්වා ගැනීමට පියවර ගැනීමයි.ඒ සඳහා ශාක සාර මෙන්ම මෙම විශ්වයේ ඇති ජීව බලය සහිත සැම දෙයකම සහය ලබා ගන්නවා.

01.කුළුබඩු වර්ග යෙදූ ආහාර දිනපතා ගැනීම.

02.කාබනික කහ.

03.කැද වර්ග පිළිකා වැනි රෝග ඇතිවීම වළක්වා ගැනීමට සහ ඒවා ඉක්මනින් සුවපත් කර ගැනීමට දිනපතා ගත හැකි ආහාර වර්ග ලෙස ලබාදෙන අතර විශේසයෙන් ජලය පිරිසිදු කරමින් ලබා දෙනවා.

එයට අමතරව

* සුදු ලූනු බිකක් සහ උළුහාල් ටිකක් වතුර කෝප්පයකට දමා රාත්‍රි කාලයේ තබා උදෑසනට හිස්බඩ පානය කිරීමත් පිළිකා රෝග පාලනයට ගුණදායකයි.

* ඉඟිනි ඇට හෝ පිටි ටිකක් රාත්‍රියට වතුර කෝප්පයක දමා තබා උදෑසනට හිස්බඩ පානය කිරීමත් පිළිකා ඇතිවීම පාලනයට ගුණදායකයි.

* කොළ කැඳ වර්ගක් පානයට හුරුවීමත් ඉතා හොඳයි.ඇතැම් කොළ කැඳ වර්ග සිරුරේ මතුව ඇති පිළිකාව අනුව පානය කිරීම මගින් එම පිළිකා සුවපත් කරගත උදාහරණයක් ලෙස

* පෙනහැල්ල ආශ්‍රිත පිළිකා ඇති අයට කුප්පමේනියා, යකිනාරං, ගොටුකොළ, මොණරකුඩුම්බිය, එළබටු දළු, මුකුණුවැන්න ආදිය මිශ්‍රකර සකස්කර ගත් කැඳ වර්ගයක් පානය ගුණදායකයි.

* අක්මාව, අග්න්‍යාසය, පිත්තාශය ආශ්‍රිතව හටගෙන ඇති පිළිකා සුවය සඳහා මොණරකුඩුම්බිය කැඳ ඇඹරැල්ලා පොතු කැඳ, හීන් බෝවිටියා කැඳ, යකිනාරං කැඳ ආදිය ඉතා ගුණදායකයි.

* මුත්‍රා පද්ධතිය ආශ්‍රිත පිළිකා සඳහා බෙහෙත් සාරණ කැඳ, පොල්පලා කැඳ, නීරමුල්ලිය කැඳ පානය කළ හැකියි.

* බඩවැල් ආශ්‍රිත පිළිකා ඇති අයට සුදුවෙල්ලන් කොළ කැඳ, කටුපිල කොළ කැඳ ආදිය පානය ගුණදායකයි.

* ගුද මාර්ගය ආශ්‍රිතව පිළිකා ඇති අයට කොහිල අල සහ කොහිල දළු කැඳ පානය කළ හැකිය එසේම මෙහි පහත සදහන් පරිදි කටයුතු කිරීම් කල යුතුය..

මඤ්ඤොක්කා ග්‍රෑම් 50 ක් පමණ ප්‍රමාණයක් ගෙන හොඳින් කොටා එය පිරිසිදු ජලය කෝප්පයක රාත්‍රියට දමා තබන්න. එසේ තැබූ මඤ්ඤොක්කා පිටි සහිත ජලය උදෑසනට හිස්බඩ පානයට දිනපතා හුරුවීමෙන් පිළිකා ඇතුළු රෝග රැසක් ඇතිවීම වළක්වා ගත හැකියි.එවිට මතුව ඇති පිළිකා ඇතුළු රෝග රැසක් ඉක්මනින් සුවපත් කරගත හැකියි. එසේම මඤ්ඤොක්කා කොළ මැල්ලුමක් සතියකට වරක් මෙන්ම කලවම් මැල්ලුම සදහා මඤ්ඤොක්කා කොළ යොදා ගැනිමට කටයුතු කරන්න.....

02.එළවළු පලතුරු හිතකර හේතුවනවා.
* රනිල භෝග හා කුරුට්ට සහිත ධාන්‍ය වර්ගත් ඉතා හිතකර ආහාරයි.
* රතු නිවුඩු හාල්.
* නිවිති, කොහිල මුරුංගා, ඇඹරැල්ලා ගෝවා ලීක්ස් ගුණදායකයි
* වෙල් තම්පලා,
* තෙබු කොළ, ජපන් බටු කොළ , දඹල කොළ, මෑ,කොළ අධිකොලෙස්ටරෝල් පාලනයට බල පානවා.
* ගස්ලබු
* පේර
* දිවුල්
* දොඩම්
* නාරං
* බෙලි
* වෙරළු වැනි පලතුරු ආහාරයට සුදුසුයි.

පළතුරු,එළවලු මෙන්ම මෙම විශ්වයේ සෑදෙන ශාකමය ආහාර සදහා ගතහැකි සෑම දෙයක්ම ශරීරයට හිතකරය.එය ආමාශය විසින් නිසි අයුරින් තෝරා බේරා ගනිමින් ඒ අවශ්ථාවේදී ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා ගනියි.එම අමතර පෝෂණ කොටස් ප්‍රතිශක්තිකරණ සදහ ශරීරය තුල තැම්පත් කර ගැනීමක් සිදුකරනු ලබන අතර වැඩිපුර ඇති පෝෂණ කොටස් ශරීරයේ ප්‍රතිශක්තිය අවම වෙන අවශ්ථාවේදී ශරීරයට ලබා දීමට කටයුතු කරනු ලබයි.

මෙම කරුණු පිළීබදව එකින් එක විස්තර කරදීම මෙන්ම ඒවායේ ඇති සියලුම ගුණාංගයන් පිළීබද නිසි අවභෝධයක් ලබා තිබීමද ඉතා වැදගත් කමක් ගන්නවා ඇත.තවද අතීත අප මුතුන් මිත්තන් තමන් නීරෝගීව කල් යවා ඇත්තේද මෙම නියමීත ඔෂධිය ගුණයෙන් යුක්ත වූ ආහාරයන් එදි නෙදා පරිබෝජනය කල බැවිනි.

ආහාර මෙන්ම ජලය පානය කිරීමද වැදගත් කමක් ගනු ලබන්නේ ශරීරයේ සියයට හැටපහක් පමණ ඇත්තේ ජලය වන බැවිනි.මෙම ජලය අපවිත්‍ර වනනේ නම් රෝගයන් වැලදීමට මෙන්ම වැලදී ඇති රෝගයන් සුව නොවීමට බොහෝ සේ බලපානු ලබයි.

ලංකාවේ ජලය අපවිත්‍ර කරගෙන ඇත්තේ මෙයට වසර සිය ගනනකට පෙර සිටය..ජලය ආම්ලික වීම ඒ අනුව සිදුවෙන අතර ජලය ආම්ලික වුව හොත් ශරීරය රෝගීන් වීමටත් නිරෝගී වී ඇති සෛල කිසිදු අවශ්ථාවකදී සුව වන්නේ නැත.

  ජලය පිළිබද සම්පූර්ණ විස්තරය දැනගන්න.... <<< මෙතනින්....>>>..

මම මේ වන විට පිලිකා ඇතුලු ඕනේම බෝ වෙන නොවෙන රෝගයන් සුවකල හැකි වෙදකමක් ලෝකයට හදුන්වා දී ඇත.
එය විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගනිමින් කරන වෙදකමයි.

The Healing Of Universal Life Force Energy

.ඒ හරහා පිලිකා,කොලෙස්ටරෝල්,දියවැඩියාව,ගැස්ට්‍රයිට්‍රීස්,ආතරයිටීස්,වකුගඩු අමාරු,ශරීරයේ සීනි,අධි රුධීරපීඩනය, ඇතුලු ඕනේම බෝ වෙන සහ බෝ නොවෙන රෝගයක් නිට්ඨාවට සුවකල හැකි අතර විස්තර ලබා ගැනීම සදහා පහත සදහන් සදහන් දුරකතන අංකයන ගෙන් විස්තර ලබා ගන්න.

විස්තර සදහා අමතන්න
විශ්ව ජීව බල වෛද්‍ය එස් ජූඩ් සිල්වා
වෙබ්පිටුවwww.srilankaelle.com. සහ www.kangenwatersrilanka.com.
යූ ටියුබ් Ellaya News සහ Sri Lanka Elle.
දුරකතන අංකය 0718669451 සහ 0332262409
මෙයමිතුරන්ට යවන්න...ස්තුතියි..

  පිළිකා රෝගය.Cancer cure .
       Kangen water
       වකුගඩු අමාරු,සරිරයේ සීනි,

 

(මූලාශ්‍ර හා සේයාරූ -අන්තර්ජාලය , පුවත්පත්,වෛද්‍ය ලේඛන,මාගේ දැනීම සහ අත්දැකීම ඇසුරිනි).

  වෙබ් පිටුව www.srilankaelle.com. . <<< මෙතනින්....>>>..
  වෙබ් පිටුව www.kangenwatersrilanka.com . . <<< මෙතනින්....>>>..
  See more Universal Life Force Energy විශ්වයේ ජීව බල ශක්තිය පිළීබද තවත් විස්තර
(මූලාශ්‍ර හා සේයාරූ -අන්තර්ජාලය , පුවත්පත්, හා වෛද්‍ය ලේඛන ඇසුරිනි)
Click here See more Video
       තවත් විස්තර සහිත වීඩියෝ පට බලන්න මෙතන ක්ලික් කරන්න

No comments:

Post a Comment

ශරිරයේ-සිනි-Blood-sugar.

එල්ලේ ක්‍රීඩාවට මෙන්ම රටටම එල්ලයක්..... එල්ලය පුවත් පත ඔබත් එන්න කියවන්න.. කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු Cinnamon & Cinnamon Charc...