Sunday, October 16, 2022

ශරිරයේ-සිනි-Blood-sugar.

එල්ලේ ක්‍රීඩාවට මෙන්ම රටටම එල්ලයක්..... එල්ලය පුවත් පත ඔබත් එන්න කියවන්න..
කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු Cinnamon & Cinnamon Charcoal Powder.
 විස්තර බලන්න See More>>
එල්ලය යනු අරමුණයි...අරමුණූ කරා....එල්ලය
       එල්ලේ තරග
       Sri Lanka Elle
 
එල්ලය දේශීය නිෂ්පාදන 01
කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු (Cinnamon & Cinnamon Charcoal Teeth Powder).>>
ඖසදීය කුරුදු,කුරුදු කුඩු,කුරුදු තේ සහ කුරුදු කුඩු දත් බෙහෙත්...Medicinal Cinnamon, Cinnamon powder,Cinnamon tea and Cinnamon powder toothpaste..
ශරිරයේ-සිනි-Blood-sugar.>>

ශරිරයේ සිනි Blood sugar නිට්ටාවටම සුව කිරීම

ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරන්න පුළුවන්.මෙම රෝගය සුව කිරීම සඳහා භාවිතා කරන ප්‍රධාන වෙදකම වන්නේ විශ්වයේ ජීව බල ශක්තිය Healing Of Universal Life Force Energy..උපයෝගී කරගෙන කරනු ලබන වෙදකමයි.

මෙම වෙදකම ජලය හරහා මා විසින්ම සොයාගන්නා ලද විශේෂ වෙදකම් ක්‍රමයක් නිසා මම ඒ තුළින් පිළිකා රෝගීන් විස්මිත ලෙස සුව කිරීම සිදු කරනවා.

එපමණක් නොව පිලිකා,කොලෙස්ටරෝල්,දියවැඩියාව,ගැස්ට්‍රයිට්‍රීස්,ආතරයිටීස්,වකුගඩු අමාරු,ශරීරයේ සීනි,අධි රුධීරපීඩනය,ඇතුලු ඕනේම බෝ වෙන සහ බෝ නොවෙන රෝගයක් නිට්ඨාවට සුවකරන්න පුළුවන්.

මෙහි සදහන් ලිපි පෙළ හොදින් කියවන්න.එවිට ඔබට එය තේරුම් ගැනීම අපහසු නොවනු ඇත. පළමුවෙන්ම තමන්ට වැළදී ඇති රෝගය පිලිබදව හොද අවබෝදයක් ලබාගත යුතුය.

අප විසින් ආහාරයට ගන්නා බොහෝමයක් ආහාරවල පිෂ්ඨය හා සීනි අඩංගු වේ. මේ දෙවර්ගය අප ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස්ය. එමඟින් ශරීරයට අවශ්‍ය ශක්තිය ලැබේ. එබැවින් මේවා අඩංගු ආහාර ශක්ති ජනක ආහාර ලෙසින් ද හැඳින්වේ. මෙමඟින් ශරීරයට ශක්තිය ලබාගැනීමේදී සරල සීනි බවට පත්වී ලේවලට උරා ගැනේ. ඉන්පසුව ශරීරයේ සීනි මට්ටම පැය දෙකක් පමණ වනතුරු ඉහළ යයි. මේ කාලයේ දී ඉන්සියුලින් නැමැති හෝමෝනය මඟින් ලේවල ඇති සරල සීනි නොහොත් ග්ලුකෝස් සෛලවලට උරා ගැනේ. එවිට ශක්තිය ලැබේ...

ඉන්සියුලීන් නැමැති හෝමෝනය අප ශරීරය තුළ නිපදවන්නේ අගන්‍යාශයට. අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය අඩපණ වුණහොත් මේ ඉන්සියුලින් නිපදවීම නිසියාකාරව සිදුවන්නේ නැත. එවිට පිටතින් ඉන්සියුලින් ලබාදීම සිදුකෙරේ. මේ තත්ත්වය ඇතැමුන් තුළ කුඩා කලදීම දැකිය හැක. තවත් අයගේ එම තත්ත්වය ඇතිවන්නේ පසුකාලීනවයි. විවිධ ආසාදන හේතුවෙන් අගන්‍යාශයට හානිවීම නිසාත් මේ තත්ත්වය ඇතිවීමට පුළුවන. එමෙන්ම නිතර නිතර පැණි රස හා පිටි සහිත ආහාර ගැනීම නිසාත්, නිතරම අගන්‍යාශයට ක්‍රියාකාරී වීමට සිදුවේ. සාමාන්‍යයෙන් මහන්සිවී වැඩකළ විට තෙහෙට්ටුවක් දැනේ. ඇතැම්විට ඒ පුද්ගලයන්ට ලෙඩ වූවා සේ ඒ මහන්සිය තදින්ම දැනේ. අපගේ ශරීර කොටස් ද සෛල රාශියක එකතුවකින් සෑදී තිබෙන බැවින් එම කොටස් ද අකර්මණ්‍ය විය හැකියි. එබැවින් ඉන්සියුලින් නිපදවීම නිසි පරිදි සිදුනොවේ.

එසේම එකල සිටි හෙළ වෙදදුරන් විසින් බෙහෙත් තෙල් සිද ගැනීමට,හෙළ වෙදකමට අවශ්‍ය කසාය මෙන්ම එක් එක් බෙහෙත් වර්ග සකස් කර ගැනීමටත්,දේශීය කුලුබඩුවක් වශයෙන්ද එදා මෙදා දක්වාත් නොනැසී මහජනතාවට සේවය සැලසීම සදහාත්,සෑම අයෙකුගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි අයුරින් පවත්වා ගනිමින් නිරෝගී විමටත්,විශ්වය විසින් ලබා දී ඇති ඉතා අනර්ඝ ඖෂධ ගුණයෙන් යුක්ත ශාකයක් වේ.

බොහෝ දෙනෙකු තුළ දියවැඩියා ලක්ෂණ ඇතිවන්නේ ඇයි:- අතීතයේ දී මිනිසා ආහාර ගැනීමත් සමඟ තම කය වෙහෙසා වැඩ කළේය. එකල ගත් ආහාර වේල් හිතාමතා නොවුණ ද තුලිත ආහාර වේලක් ද විය. එම ආහාර වේලේ පිෂ්ඨය, ප්‍රෝටීන්, විටමින් හා ඛනිජ ලවණ ද අන්තර්ගත විය. එමෙන්ම ඔවුහු නිතරම තම ගෙවත්තෙන් පිරිසිදු පළතුරු ද ආහාරයට ද ගත්හ.

නමුත් වර්තමානයේ දී කෘත්‍රිම රසායනික අඩංගු පිටි සහිත හා තෙල් සහිත ආහාර නිතරම ආහාරයට ගැනීම සිදුකෙරේ. එමෙන්ම බොහෝ දෙනෙකු දිනකට අවම වශයෙන් මීටර් දෙසීයක්වත් පා ගමනින් යන්නේ ද නැත. බොහෝ දෙනා අද ගමන් කරන්නේ වාහනයකිනි. රෙදි සෝදන්නේ මැෂිමෙනි. නිවසේ ඉතිරි කාර්යයන්ද යන්ත්‍ර සූත්‍රවලට බාරකර ඇත. එබැවින් ශරිරයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩුවේ. එබැවින් අප ගන්නා ආහාරවල පවතින සීනි මට්ටම පාලනය කිරීමට අගන්‍යාශයට වැඩිපුර නිතරම වෙහෙසන්නට සිදුවේ. එවිට එහි ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් අඩු වී යාහැක.

සාමාන්‍යයෙන් නිරොගී පුද්ගලයෙකුගේ රුධිර සීනි මට්ටම 70 – 100 mg/dl පමන වෙයි.

සීනි මට්ටම 101 – 125 mg/dl නම් සීනි අවශෝෂණය කරගැනීමේ දුර්වලතාවයකි.

සීනි මට්ටම 126 mg /dl ට වඩා වැඩි නම් එය දියවැඩියා තත්වයකි.

දියවැඩියාව පාලනය කරගැනීමට ගෙදරදීම කළහැකි දේ:-

♦ රණවරා ගසේ පස්පංගුව තම්බා බොන්න. මෙය දියවැඩියාව පාලනය කරගැනීමට මෙන්ම බොහෝ රෝගවලට ගුණදායක වේ.

♦ මදටිය කොළ මැල්ලුම රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි. නමුත් මෙම මැල්ලුම නිතරම ආහාරයට ගන්න එපා.

♦ "මස් බැද්ද" නම් වැල් කොළත් සමඟ කොටා අඬු කෝප්ප පමණ බොන්න. සීනි මට්ටම ඉතා වේගෙන් පහළ බසී. නමුත් මෙය වෛද්‍ය උපදෙස්වලින් තොරව නොගත යුතුය.

දියවැඩියා රෝගියකු නොකළ යුතුදේ:-

♦ දියවැඩියා රෝගියකු පුළුවන් තරම් තම කට පරිස්සම් කරගත යුතුය.

♦ රතු නිවුඩ සහිත සහල්වලින් පිසූ බත ආහාරයට ගන්න. තුන් වේලටම බත් නොකා, කඩල, මුංඇට, කව්පි වැනි ධාන්‍ය ආහාරයට ගන්න. බත් හැන්දක් පමණක් ගෙන එළවළු වැඩිපුර කෑමට එකතු කරගන්න.

♦ දියවැඩියා රෝගියෙකු කොස්, දෙල්, අල වර්ග වැඩිපුර ගැනීමෙන් වැළකීම අවශ්‍යය.

♦ වැඩිපුර පැණි රස, සීනි යෙදූ ආහාර ගැනීමෙන් වළකින්න. දියවැඩියා රෝගීන් කළයුතු - නොකළ යුතු දේ

♦ කෝවක්කා කොළ සම්බෝලය ද සීනි මට්ටම පහළ බසී. මෙය දිගින් දිගටම ආහාරයට ගැනීමෙන් වළකින්න.

♦ තෙබු කොළ සම්බෝලය ද දියවැඩියාවට ඉතා ගුණදායක සම්බෝලයක් නමුත් මෙයද සතියකට වතාවක් දෙකක් භාවිත කරන්න. දිනපතා ආහාර වේලට එක්කරගන්න එපා.

♦ කටු ආත්ත පළතුර දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායක පළතුරකි. ♦ ඉතා ඇඹුල් කෙසෙල්වලට වඩා භාගයට ඉඳුණු ඇඹුල් කෙසෙල් කෑවාට වරදක් නැත.

♦ බෙලි, නාරං, නෙල්ලි දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායක වේ.

♦ ඉඳුණු වෙරළු දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායක පළතුරක් වන අතර දිනකට ඉඳුණු වෙරළු ගෙඩි දහයක් වුවද කෑවාට වරදක් නැත. නමුත් රාත්‍රී කාලයේ දී ඉඳුණු වෙරළු කෑම සීමා කරන්න. ආහාර ජීර්ණයට ප්‍රමාද වීම එයට හේතුවකි. එමෙන්ම වෙරළු බීම සතියකට වතාවක්වත් බීම ඉතා ගුණදායක වේ.

♦ ඇඹරැල්ලා අමුවෙන් හෝ සීනි නොදැමූ ව්‍යාංජනයක් ලෙසින් ද ආහාරයට එක්කරගන්න.

♦ එමෙන්ම වෙනිවැල් ගැට තම්බා සතියකට වතාවක්වත් බීමට හැකිනම් දියවැඩියාව මෙන්ම වෙනත් බොහෝ රෝගාබාධාවලට ඉතා ගුණදායක ඖෂධයක් වේ. අතර වර්තමානයේ ලොකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසය මැඩ පවත්වා ගැනීම පිණීස මුඛය ආරක්ෂාකාරී වේ..

මෙම රෝගය සුව කිරීම සඳහා භාවිතා කරන ප්‍රධාන වෙදකම වන්නේ විශ්වයේ ජීව බලය උපයෝගී කරගෙන කරනු ලබන වෙදකමයි. මෙම වෙදකම ජලය හරහා මා විසින්ම සොයාගන්නා ලද විශේෂ වෙදකම් ක්‍රමයක් නිසා මම ඒ තුළින් මෙය පිළිකා රෝගීන් විස්මිත ලෙස සුව කිරීම සිදු කරනවා.

අප පළමුව කළ යුත්තේ මෙවැනි රෝග ඇතිවීම වළක්වා ගැනීමට පියවර ගැනීමයි.ඒ සඳහා ශාක සාර මෙන්ම මෙම විශ්වයේ ඇති ජීව බලය සහිත සැම දෙයකම සහය ලබා ගන්නවා.

01.කුළුබඩු වර්ග යෙදූ ආහාර දිනපතා ගැනීම.

02.කාබනික කහ.

03.කැද වර්ග රෝග ඇතිවීම වළක්වා ගැනීමට සහ ඒවා ඉක්මනින් සුවපත් කර ගැනීමට දිනපතා ගත හැකි ආහාර වර්ග ලෙස ලබාදෙන අතර විශේසයෙන් ජලය පිරිසිදු කරමින් ලබා දෙනවා. එයට අමතරව

* සුදු ලූනු බිකක් සහ උළුහාල් ටිකක් වතුර කෝප්පයකට දමා රාත්‍රි කාලයේ තබා උදෑසනට හිස්බඩ පානය කිරීමත් පිළිකා රෝග පාලනයට ගුණදායකයි.

* ඉඟිනි ඇට හෝ පිටි ටිකක් රාත්‍රියට වතුර කෝප්පයක දමා තබා උදෑසනට හිස්බඩ පානය කිරීම ඇතිවීම පාලනයට ගුණදායකයි. * කොළ කැඳ වර්ගක් පානයට හුරුවීමත් ඉතා හොඳයි.

* කුප්පමේනියා, යකිනාරං, ගොටුකොළ, මොණරකුඩුම්බිය, එළබටු දළු, මුකුණුවැන්න ආදිය මිශ්‍රකර සකස්කර ගත් කැඳ වර්ගයක් පානය ගුණදායකයි.

* මොණරකුඩුම්බිය කැඳ ඇඹරැල්ලා පොතු කැඳ, හීන් බෝවිටියා කැඳ, යකිනාරං කැඳ ආදිය ඉතා ගුණදායකයි.

* බෙහෙත් සාරණ කැඳ, පොල්පලා කැඳ, නීරමුල්ලිය කැඳ පානය කළ හැකියි.

* සුදුවෙල්ලන් කොළ කැඳ, කටුපිල කොළ කැඳ ආදිය පානය ගුණදායකයි. * කොහිල අල සහ කොහිල දළු කැඳ පානය කළ හැකිය එසේම මෙහි පහත සදහන් පරිදි කටයුතු කිරීම් කල යුතුය..

02.එළවළු පලතුරු හිතකර හේතුවනවා.

* රනිල භෝග හා කුරුට්ට සහිත ධාන්‍ය වර්ගත් ඉතා හිතකර ආහාරයි.

* රතු නිවුඩු හාල්.

* නිවිති, කොහිල මුරුංගා, ඇඹරැල්ලා ගෝවා ලීක්ස් ගුණදායකයි

* වෙල් තම්පලා,

* තෙබු කොළ, ජපන් බටු කොළ , දඹල කොළ, මෑ,කොළ අධිකොලෙස්ටරෝල් පාලනයට බල පානවා.

* ගස්ලබු * පේර * දිවුල් * දොඩම් * නාරං * බෙලි * වෙරළු වැනි පලතුරු ආහාරයට සුදුසුයි.

පළතුරු,එළවලු මෙන්ම මෙම විශ්වයේ සෑදෙන ශාකමය ආහාර සදහා ගතහැකි සෑම දෙයක්ම ශරීරයට හිතකරය.එය ආමාශය විසින් නිසි අයුරින් තෝරා බේරා ගනිමින් ඒ අවශ්ථාවේදී ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා ගනියි.එම අමතර පෝෂණ කොටස් ප්‍රතිශක්තිකරණ සදහ ශරීරය තුල තැම්පත් කර ගැනීමක් සිදුකරනු ලබන අතර වැඩිපුර ඇති පෝෂණ කොටස් ශරීරයේ ප්‍රතිශක්තිය අවම වෙන අවශ්ථාවේදී ශරීරයට ලබා දීමට කටයුතු කරනු ලබයි. මෙම කරුණු පිළීබදව එකින් එක විස්තර කරදීම මෙන්ම ඒවායේ ඇති සියලුම ගුණාංගයන් පිළීබද නිසි අවභෝධයක් ලබා තිබීමද ඉතා වැදගත් කමක් ගන්නවා ඇත.

තවද අතීත අප මුතුන් මිත්තන් තමන් නීරෝගීව කල් යවා ඇත්තේද මෙම නියමීත ඔෂධිය ගුණයෙන් යුක්ත වූ ආහාරයන් එදි නෙදා පරිබෝජනය කල බැවිනි. ආහාර මෙන්ම ජලය පානය කිරීමද වැදගත් කමක් ගනු ලබන්නේ ශරීරයේ සියයට හැටපහක් පමණ ඇත්තේ ජලය වන බැවිනි.මෙම ජලය අපවිත්‍ර වනනේ නම් රෝගයන් වැලදීමට මෙන්ම වැලදී ඇති රෝගයන් සුව නොවීමට බොහෝ සේ බලපානු ලබයි. ලංකාවේ ජලය අපවිත්‍ර කරගෙන ඇත්තේ මෙයට වසර සිය ගනනකට පෙර සිටය..

ජලය ආම්ලික වීම ඒ අනුව සිදුවෙන අතර ජලය ආම්ලික වුව හොත් ශරීරය රෝගීන් වීමටත් නිරෝගී වී ඇති සෛල කිසිදු අවශ්ථාවකදී සුව වන්නේ නැත.

ජලය පිළිබද සම්පූර්ණ විස්තරය දැනගන්න.... <<< මෙතනින්....>>>..

මම මේ වන විට පිලිකා ඇතුලු ඕනේම බෝ වෙන නොවෙන රෝගයන් සුවකල හැකි වෙදකමක් ලෝකයට හදුන්වා දී ඇත.

එය විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගනිමින් කරන වෙදකමයි.The Healing Of Universal Life Force Energy..

ඒ හරහා පිලිකා,කොලෙස්ටරෝල්,දියවැඩියාව,ගැස්ට්‍රයිට්‍රීස්,ආතරයිටීස්,වකුගඩු අමාරු,ශරීරයේ සීනි,අධි රුධීරපීඩනය, ඇතුලු ඕනේම බෝ වෙන සහ බෝ නොවෙන රෝගයක් නිට්ඨාවට සුවකල හැකි අතර විස්තර ලබා ගැනීම සදහා පහත සදහන් සදහන් දුරකතන අංකයන ගෙන් විස්තර ලබා ගන්න.

විස්තර සදහා අමතන්න
විශ්ව ජීව බල වෛද්‍ය එස් ජූඩ් සිල්වා
සබාපති සමස්ත ලංකා කැන්ගෙන් ජල චිකිත්සක සමිතිය,ලියාපදිංචි අංකය - එස් 0020486
නො 56 බි,Keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගනේමුල්ල,
වෙබ්පිටුවwww.srilankaelle.com. සහ www.kangenwatersrilanka.com.
යූ ටියුබ් Ellaya News සහ Sri Lanka Elle.
facebook - Ellaya News,S Jude Silva.
දුරකතන අංකය 0718669451 සහ 0332262409 මෙයමිතුරන්ට යවන්න...ස්තුතියි..

  පිළිකා රෝගය.Cancer cure.
       Kangen water
       වකුගඩු අමාරු,සරිරයේ සීනි,
කුරුදු දර අගුරු කුඩු Cinnamon Charcoal Powder.
  වෙබ් පිටුව www.srilankaelle.com. . <<< මෙතනින්....>>>..
  වෙබ් පිටුව www.kangenwatersrilanka.com . . <<< මෙතනින්....>>>..
  See more Universal Life Force Energy විශ්වයේ ජීව බල ශක්තිය පිළීබද තවත් විස්තර
Click here See more Video
       තවත් විස්තර සහිත වීඩියෝ පට බලන්න මෙතන ක්ලික් කරන්න

(මූලාශ්‍ර හා සේයාරූ -අන්තර්ජාලය , පුවත්පත්,වෛද්‍ය ලේඛන,මාගේ දැනීම සහ අත්දැකීම ඇසුරිනි).

 
 
ලොවට හදුන්වාදෙන නවතම වෛද්‍ය ක්‍රමවේදය >>>
බෙහෙත් නොබී සිටින්න ලොකයටම නව වෙදකම.
ලොව පවතින වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පරදවමින් නුදුරේදී ලොව ජනප්‍රියම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වන්නේ බරපතල වුවද?වර්තමානයේ පවතින වෛද්‍ය විද්‍යාවන්ට සුවකර ගත නොහැකි වුවද?මෙම ප්‍රතිකාර හරහා සුවකර ගැනීමටත් නීරෝගී මහජනතාවක් ලොවපුරා ඇතිකර ගැනීම සදහාත් විශාල වශයෙන් මහජනතාව මෙම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙනු ඇත.ඒවා අතරින් පළමුවැන් වශයෙන් විශ්වයේ ජීව බල ශක්තිය (Universal Life Force Energy ) උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර ලෙසින් ලෙසින් හැදින්විය හැක. විස්තර බලන්න See More>>
 
විවිධ >>>
 
 
 
 
 
 
විස්තර බලන්න See >>
එල්ලේ ක්‍රීඩා තොරතුරු >>>
 
 
 
 
  1. මේ පිළීබදව සම්පූර්ණ විස්තර ඉදිරිපත් කිරිමට කටයුතු කර ඇතත් ඒ පිළීබදව ඔබ විසින්ද සොයා දැන ගත යුතුයි.එයට හේතුන් වන්නේ සියල්ල පොක පකින් හෝ මෙවැන්නක් මගින් දැනුම ලබාගැනීමට වඩා එය තම මනසින් සොයා දැන ගැනීම මනසේ දියුණූව සදහා මහත්පිටුවහලක්වනබැවින
"නිරෝගී වීමට නම් ,මනස,විශ්වයේ ජීව බලය සහ විශ්ව නීතිය පිළීබදව දැනගත යුතුයි."
යමෙක් නීරෝගීව සිටිමට අදහස් කරන්නේ නම් තම ශරීරයේ ක්‍රීයා කාරිත්වය,රෝගයක් වැලදෙන හේතුව,විශ්වයේ ජීව බලය,තම මනසේ ශක්තිය සිතුවිලි වල බලය සහ විශ්වයේ නීතිය පිළීබද දැනුවත් විය යුතුයි.ලෝකයට හදුන්වා දෙන නවතම වෙදකම.මෙම වෙදකම ඉගෙන තම ප්‍රෙද්ශයේ ජනතාව සුවපත් කිරීමට කැමති ඕනෑම අයෙකුට නොමිලයේ ඉගෙනීමට හැක. විස්තර බලන්න See more >>
 
විශ්ව නීති දොළහකි. ඒවා නම්..The Universal Low
විශ්වය යනු අප ජීවත්වෙන ලෝකය වුවත් එය විශාල අවකාශ යන්ගෙන් මෙනම සීමා මායිම් නොපෙනෙන ඉමක් කරා විසීරී ඇති පෙනෙන සහ නෙපෙනන එක් එක් බලවේගයන් ගෙන් ගහන ස්ථායක් වශයෙන් හැදින් වුවද වරදක් නැත.එසේම මේ ලොවට බිහිවූ ආගමික ශාස්තෘවරුන් විසින් තම ආගම සහ දහම අනුව මිනිසුන් දැනුවත් කරන ලද්දේද මෙම විශ්වයේ ඇති නීතින් වලට යටත්වය.විශ්වයේ ජීවත්වීම සදහා යම් ජීවියෙක් බිහි වූයේ නම් එම ජීවියා විශ්වයේ මෙම නිතින් වලට යටත් විය යුතුයි. විස්තර බලන්න See >>
 

 
 
  
කැන්ගන් ජලය පිළීබදව දැනගනිමු.
  
  
  

මුරැංගා බෙහෙත් කරල් ලබා ගැනීම සදහා

Sell Moringa Capsules, in Sri Lanka

කරවිල ශාකයෙන් නිපදවා ඇති බෙහෙත් කරල් ලබා ගැනීම සදහා

Sell bitter gourd Capsules, in Sri Lanka

ශ්‍රී ලංකා කුරැදු ගසේ සියලුම කොටස් සදහා අමතන්න

All Part of Cinnoman Tree, in Sri Lanka

ජීව බලය එළවලු,පළතුරු,>>
ජීව බලය ඇති ගස්වැල්,එළවලු,පළතුරු,>>

පළතුරු,>>

 
 
 
 

විස්තර බලන්න See >>

 
 
 
 
 
 
 
 
 
 
විස්තර බලන්න See >>
Historic Piya Puthu Gambada Nagaraba Elle Match on 15 January 2017 at Mahabage Nawaloka Sport Ground

සම්පූර්ණ විස්තර බලන්න Related Vedio

මිනිසාට රෝගයන් බෝ කරලීම විදේශීය කුමන්ත්‍රණයක්ද?

No comments:

Post a Comment

ශරිරයේ-සිනි-Blood-sugar.

එල්ලේ ක්‍රීඩාවට මෙන්ම රටටම එල්ලයක්..... එල්ලය පුවත් පත ඔබත් එන්න කියවන්න.. කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු Cinnamon & Cinnamon Charc...